කේප්පාපිලවු ඉඩම්වලින් ඉවත්වීමට හමුදාව එකඟවීම, සත්‍යග්‍රහය කළ ජනතාව ලැබූ ජයග්‍රහණයකි – ඩක්ලස්

කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්වල රැඳී සිටින හමුදාව එයින් ඉවත්වීමට එකඟත්වය පළ කර තිබීම, තම ඉඩම් වෙනුවෙන් සත්‍යග්‍රහයේ නිරතවූ ජනතාවට ලැබුණු ජයග්‍රහණයක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. පසුගිය 26 දින නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය. කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්වලින් … Continue reading කේප්පාපිලවු ඉඩම්වලින් ඉවත්වීමට හමුදාව එකඟවීම, සත්‍යග්‍රහය කළ ජනතාව ලැබූ ජයග්‍රහණයකි – ඩක්ලස්